Header Ads Widget

Responsive Advertisement

Jesus Rajano

 





යේසුස් රාජාණෝ පැමිණ සිටී
සියල්ලෝම සතුටු වෙමු 
අත්පොලසන දී ගයමු

සතුටු වෙමු ...//
දුක අමතක කර ගී ගයමු

පිලිතුරු දෙයි හඬගසන්න
හිග සියල්ල හිමි සපයයි 
සැබවින්ම සොයන්නේ නම්
හදවතටම පැමිණෙයි

Post a Comment

0 Comments