Header Ads Widget

Responsive Advertisement

Jesuni Kiu Sanin

 


යේසුනී කිවු සැනින් සහනය ඔබ වෙත එනවා
කඳුලෙන් පව්බරින් යේසුනි මා මුදවනවා
ඒ නාමේ යේසුස්මයි
ඒ නාමේ ජයදේ...//

යේසුනී කිවු සැනින් මගේ බිය සැක දුරුවෙනවා
අදහම් ඒ නම පාපය මගේ දුරලනවා
ඒ නාමේ යේසුස්මයි
ඒ නාමේ ජයදේ...//

Post a Comment

0 Comments