Header Ads Widget

Responsive Advertisement

Ma Divi Thibena Thura

 





මා දිවි තිබෙන තුරා ඔබ නමදින්නම්

මා පවතින තුරා ඔබව සොයන්නම්

මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි

දෙවිඳේ මගේ දෙවිඳේ..//


මගේ මුව කියයි ඔබ සමිඳුන් කියා

මගේ දෑස් යොමයි ඔබ දෙස බලන්නටා

මගේ හදවත නැගේ ඔබ ප්‍රේමයයි කියා

දෙවිඳේ මගේ දෙවිඳේ..//


මා දිවි තිබෙන තුරා ඔබ නමදින්නම්

මා පවතින තුරා ඔබව සොයන්නම්

මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි

දෙවිඳේ මගේ දෙවිඳේ..//


ඔබේ පා සොයා මා දිව එන්නේමි

මගේ දෙව් නිසා ඔබ නමදින්නෙමි

ඔබ ළඟ නිසා මා සැනසෙන්නෙමි

දෙවිඳේ මගේ දෙවිඳේ..//


මා දිවි තිබෙන තුරා ඔබ නමදින්නම්

මා පවතින තුරා ඔබව සොයන්නම්

මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි

දෙවිඳේ මගේ දෙවිඳේ..//




Post a Comment

0 Comments