Header Ads Widget

Responsive Advertisement

Sagalowa Thejawath


 

සඟලොවේ තේජවත් මහිමවූ රජිදේ

මට පෙම් කරනට සඟලොව හැරියේ..//


නමදිමි දෑත් එසවමී ඔබේ මිහිරි වූ අභිමූවේ...//

මා යේසුනී ඔබට ආදරේ

මා යේසුනී ඔබට පමණයි ආදරේ...//


ආලංකාරයි රජි‍‍ඳේ දකින්න ආසයි තාත්තේ

මා සැඟවෙන ස්ථානේ නිරතුරු බලාසිටින්නේ..//


යලි එනවා මගේ තාත්තා සිපගෙන මා ගෙනයනවා...//


ආලංකාරයි රජි‍‍ඳේ දකින්න ආසයි තාත්තේ

මා සැඟවෙන ස්ථානේ නිරතුරු බලාසිටින්නේ..//


මා යේසුනී ඔබට ආදරේ

මා යේසුනී ඔබට පමණයි ආදරේ...//



Post a Comment

0 Comments