යේසුනී..// ඔබේ නාමය පසසමි
මාගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි යේසුනි
ස්වාමිනි..// ඔබේ නාමය පසසමි
මාගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි යේසුනි
දෙවිඳුනි..// ඔබේ නාමය පසසමි
මාගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි යේසුනි
ශුධතුනි..// ඔබේ නාමය පසසමි
මාගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි යේසුනි



0 Comments