Header Ads Widget

Responsive Advertisement

Shudathuman Yali Noyanase


 

ශුදතුමන් යළි නොයනසේ 

මා හදේ නැවතුනා

එළිය වී මා ජීවිතේ 

එතුමන් රජවුනා


තනි නොකරන්නේ 

අත් නොහරින්නේ 

ළගමයි ඉන්නේ

සැනසුම දෙන්නේ


ශුදතුමන් යළි නොයනසේ 

මා හදේ නැවතුනා

එළිය වී මා ජීවිතේ 

එතුමන් රජවුනා


වළාකුලක් සේ පෙරමග ඉන්නේ

ගිනි ටැඹක්සේ මා රැක ගන්නේ


ශුදතුමන් යළි නොයනසේ 

මා හදේ නැවතුනා

එළිය වී මා ජීවිතේ 

එතුමන් රජවුනා


නිරුදක කතරේ මා උසුලන්නේ...

දිය බිඳුවක් සේ පවස නිවන්නේ...


ශුදතුමන් යළි නොයනසේ 

මා හදේ නැවතුනා

එළිය වී මා ජීවිතේ 

එතුමන් රජවුනා


Post a Comment

0 Comments