මව් කුසයේ ඉදලා මා තැනුවා ජේසු...
ඉපදුනු දා ඉදලා රැක ගත්තා ජේසු...//
නුඹ මගෙමයි කියලා මා තෝරා තැබුවා...
නිම්නැති ප්‍රේමෙන් මා ජේසුගේ තුරුළට ගෙන හැදුවා...//
දෑතින් මා අල්ලා මා තෝරා තැබුවා
නිම්නැති ප්‍රේමෙන් මා තුරුළට ගෙන හැදුවා...//
බලගතු දෑසින් මා යන එන මඟ රැක්කා
පියාපත් වලින් මා ජේසුගේ රැකවල් කර තැබුවා...//
දෑතින් මා අල්ලා මා තෝරා තැබුවා
නිම්නැති ප්‍රේමෙන් මා තුරුළට ගෙන හැදුවා...//
මව් කුසයේ ඉදලා මා තැනුවා ජේසු...
ඉපදුනු දා ඉදලා රැක ගත්තා ජේසු...//


0 Comments