Header Ads Widget

Responsive Advertisement

Sparsha karan mage piyaneni


 


ස්පර්ශ කරන් මගේ පියාණෙනි 
ඔබව නමදින්නට 
ස්පර්ශ කරන් මගේ පියාණෙනි 
ඔබව දකින්නට


ස්පර්ශ කරන් මගේ යේසුනි 
පාපය නොකරන්නට 
ස්පර්ශ කරන් මගේ යේසුනි 
ඔබ තුල රැඳෙන්නට


ස්පර්ශ කරන් මගේ ශුදතුනි 
බලයෙන් පිරෙන්නට 
ස්පර්ශ කරන් මගේ ශුදතුනි 
සේවය කරන්නට

Post a Comment

0 Comments