Header Ads Widget

Responsive Advertisement

Suwaminge Athmaya ma Kerehi







ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහි 

ඔබේ නාමය ඔසවන්නෙමි

ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහි 

ඔබේ නාමය නමදින්නෙමි


ඔබ අති ශුද්ධයි අලංකාරයි

තේජසේ රජතුමනි..//


දිළිදුන් හට දෙව් වචනය දෙන්න

වහලුන් සැම නිදහස් වී යන්න

බිඳුනු සිත් සනසවාලන්න

ඔබගේ ආත්මයෙන් මා රැගෙන යන්න


කරුණාවේ වර්ෂයයි ප්‍රීතිය තෛලය වේ

ඔබේ ආලේපේ මා සමගින්වේ 

මා සමිඳුන් පෙර මඟ සදමින්නේ


ගර්භයේ මා සැදුව සමිදේ 

මව් කුසටත් පෙර ඔබ මා හදුනන්නේ

ජාතීන් වෙත ඔබ මා ගෙන යන්නේ 

මා මුව ඔබ ස්පර්ශ කරන්නේ


කරුණාවේ වර්ෂයයි ප්‍රීතිය තෛලය වේ

ඔබේ ආලේපේ මා සමගින්වේ 

මා සමිඳුන් පෙර මඟ සදමින්නේ


ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහි 

ඔබේ නාමය ඔසවන්නෙමි

ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහි 

ඔබේ නාමය නමදින්නෙමි


ඔබ අති ශුද්ධයි අලංකාරයි

තේජසේ රජතුමනි..//


Post a Comment

0 Comments