Header Ads Widget

Responsive Advertisement

VINASHA VI NA MAMA


 




විනාශවී නෑ මම පරාදවී නෑ මම 
තාමත් ජීවත් වන්නේ ඇයි..?
පොරබැදීම් ඉවර නෑ අමාරුකම් ඉවර නෑ
තාමත් ජීවත් වන්නේ ඇයි..?

කරුණාව /// - කරුණාව ///
මා නොව, මගේ බලය නොව, 
හැකියාව නොව, ඔබගේ කරුණාවයි
කරුණාව /// - කරුණාව ///

ඉගනගත්තේ නෑ මම උපාදියක් නෑ 
තාමත් ජීවත් වන්නේ ඇයි..? 
විනාශයේ සිටිය මා 
දැන් ගැලවී සිටින්නේ
තාමත් ජීවත් වන්නේ ඇයි...?

කරුණාව /// - කරුණාව ///
මා නොව, මගේ බලය නොව, 
හැකියාව නොව, ඔබගේ කරුණාවයි
කරුණාව /// - කරුණාව ///

හාස්කම් සිදුවෙති, පුදුමදේද සිදුවෙති
රෝගීත් සැම සුව වන්නේ ඇයි...? 
පාපයට සමාවද ශාපයට මිදීමද 
ශුද්ධවන්තයෙක් වුනායන් ඇයි...?


Post a Comment

0 Comments