Header Ads Widget

Responsive Advertisement

samidun Mage Edera


 

සමිඳුන් මාගේ ඒඩේරා මට හිඟයක් නොමවේ..//

නිල් ගොදුරු බිමේ මා වසන්නේ 

නිසලවූ දිය අසලින් මා ගෙන යන්නේ..//


මාගේ ආත්මය ප්‍රාණවත් කරයි

ධර්මිෂ්ඨකමේ මාවතේ ගෙන යනු ලබයි

කිසි උපද්‍රවයකට බිය නොවෙම් 

ඔබ මා සමග වේ........


සමිඳුන් මාගේ ඒඩේරා මට හිඟයක් නොමවේ..//

නිල් ගොදුරු බිමේ මා වසන්නේ 

නිසලවූ දිය අසලින් මා ගෙන යන්නේ..//


දණ්ඩෙන් හා සැර යැටියෙන්

මට සැනසිල්ල ලැබේ

සතුරන් ඉදිරියෙහි මා ඔසවනු ලබයි

මගේ හිස තෙලින් ආලේප කරයි

කුසලානද උතුරා යයි.........


සමිඳුන් මාගේ ඒඩේරා මට හිඟයක් නොමවේ..//

නිල් ගොදුරු බිමේ මා වසන්නේ 

නිසලවූ දිය අසලින් මා ගෙන යන්නේ..//


සැබවින් යහපතත් කරුණාවන්ත කමත් 

මාගේ ජීවිතේ සැම දින මා අනුව එයි

මා සදාකල්හීම ස්වාමින්ගේ 

ගෘහයේ වසම්.......


සමිඳුන් මාගේ ඒඩේරා මට හිඟයක් නොමවේ..//

නිල් ගොදුරු බිමේ මා වසන්නේ 

නිසලවූ දිය අසලින් මා ගෙන යන්නේ..//


Post a Comment

0 Comments