වෙන්නොවෙනා මිතුරා යේසුනී... යේසුනි..////
ලෝකෙට මුළා වෙලා අදුරේ මා සිටියා
ඔබගේ අත දීලා මට ජීවය දුන්නා
වෙන්නොවෙනා මිතුරා යේසුනී... යේසුනි..//
තනිව සිටින මොහොතේ ඔබ
මාවෙත ඇවිදින් මට කීවා
භය නොවන්න මා ඔබ සමග කියා
දුකින් සිටින විටදී කදුළැල් පිසදමලා
හදවත ගැස්මේදී සෙනෙහස ඔබ දුන්නා
වෙන්නොවෙනා මිතුරා යේසුනී... යේසුනි..////
බිය ගුළු හදවත දුක් කදුළැලි ඔබ නිව්වා
මා ළග සිටිනා මිතුරා යේසුනි
ලෝකෙට හසුවීලා පාපයේ තුල ගියා
මාව වෙනස්කල මිතුරා යේසුනි..
වෙන්නොවෙනා මිතුරා යේසුනී... යේසුනි..//
ඔබ මෙන් ප්‍රේමයක් නැත්තේ
ඔබ මෙන් මිතුරෙක් නැත්තේ...//
යේසුනි .. යේසුනි..
වෙන්නොවෙනා මිතුරා යේසුනී... යේසුනි..//



0 Comments