Header Ads Widget

Responsive Advertisement

maranin pibiduna u



මරණින් පිබිඳුනාවූ

ඔබ නමදින්නෙමු අපි බැතින්

ජීවනයේ අධිපතිවූ

ඔබ නමදින්නෙමු අපි බැතින්


හාලේලූයා හෝසන්නා..////


මරණින් ජය ලැබුවේ

ඔබ නමදින්නෙමු අපි බැතින්

නිරයද පැරදෙව්වේ

ඔබ නමදින්නෙමු අපි බැතින්

 

Post a Comment

0 Comments