රතු මුහුදෙන් එගොඩ කලේ ඔබයි සැලසුම් කරු ඔබයි
යෝර්දානෙන් එගොඩ කලේ ඔබයි පොරන්දු ඉටු කරයි
මා හින්දා දිවි දුන්නේ සඟ සැපද අතහැරියේ
මගේ දිවියේ ආලෝකේ ඔබයි...//
සිහසුනේ වැඩ ඉන්නා හොරණැ හඬ සමගා
වැඩිමහල්ලන් හා නමදිමි දෙව් දූත හඬ සමගා...//

0 Comments