වෙන්වීලා රිදවාලා
ඔබ හැරදා ගියාට පිටුපා...//
ලංවීලා තුරුළු කරවා
ආදරේ දීලා මගේ පුතේ කියලා
ඔබ ආවේ ... මාව සොයලා
සිත සසලයි - නෙතු රැවටෙයි
දුර ඈතයි - මා දුක් විලකයි
ළග සිටිවුන් - මට නෑ දැන්
රුදු කතරේ - මා තනිවේ
අහක දැමුවේ... පාළු කුටියේ
ඔබ සිහිවි - නෙතුමානේ
මා එමි දැන් - මා පිය සමිඳේ
මා දුර දැකලා - ප්‍රීති වීලා
පවිත්‍ර කරලා - කිරුළු පලදා
සෙනෙහස දුන්නේ... මා පුතු කියලා



0 Comments