මිහිරි සුවඳක් ලෙසින්
ඔබ නමදින්නෙමි
පූජාවක් වෙලා ඔබ පසසන්නෙමි..//
මුළු ලෝකයම අතහැරලා
ඔබ ළඟට එමි
පූජාවක් වෙලා ඔබ පසසන්නෙමි..//
මම සමිඳුන්ගෙන් එක් දෙයක් ඉල්ලන්නේමි
මුළු හදවතින් මම එය සොයන්නෙමි
එතුම් මාළිගයේ සැමදාම වෙසෙන්නෙමි
අලංකාරය සැමදා දකින්නෙමි
මිහිරි සුවඳක් ලෙසින්
ඔබ නමදින්නෙමි
පූජාවක් වෙලා ඔබ පසසන්නෙමි..//



0 Comments