Header Ads Widget

Responsive Advertisement

Devi Piyaneni


 




දෙවි පියාණනි ඔබව නමදිමි/// 

ඔබ වෙතට මගේ දෑත් ඔසවලා 

ඔබේ ගුණ ගයා ඔබව නමදිමි


යේසු සමිඳුනි ඔබව නමදිමි/// 

ඔබ වෙතට මගේ දෑත් ඔසවලා 

ඔබේ ගුණ ගයා ඔබව නමදිමි


ශුද්ධ ආත්මයාණනි ඔබව නමදිමි/// 

ඔබ වෙතට මගේ දෑත් ඔසවලා 

ඔබේ ගුණ ගයා ඔබව නමදිමි


Post a Comment

0 Comments