Header Ads Widget

Responsive Advertisement

Oba Pamula sitinne


 



ඔබ පාමුල සිටින්නේ, අන් දෙයට වඩා 

ඔබ අභියස ප්‍රේමය, ප්‍රිය කරන නිසා//


දෙව් අභියස ප්‍රේමයෙන්, වැසිලා යන්නේ 

ගරු බිය ඇති මිනිසුනේ දැන් නමදින්නේ 

දෙව් අභියස ප්‍රේමයෙන්, පිරිලා යන්නේ 

මගෙ හදවත සාමය උතුරා යන්නේ


Post a Comment

0 Comments