Header Ads Widget

Responsive Advertisement

Adahamin Awe ma Lajjauye na


 


අදහමින් ආවේ මා ලැජ්ජා වන්නේ නෑ

ඔබෙ ප්‍රේමේ  කිසිදා මා අත් හැරීයේ නෑ 

කිසිවක් නොමැතිව මා ආවේ 

මා තුල ආසිරි  දෙගුණ කලේ....// 

එල් එලෝහේ එල් එලෝහේ  එල්

එලෝහේ  ස්තූති කරමී....//


වේදනාවෙන්  මා හඩමින් සිටියේ

කැලඹුණු මා වෙත ඔබ ආවේ.....//

ගිවිසුම  මා හා පිහිටෙව්වේ

අහිමි වූ සියල්ල ගෙන දුන්නේ.......//

එල් එලෝහේ එල් එලෝහේ  එල්

එලෝහේ  ස්තූති කරමී....//


අදහමින් ආවේ මා ලැජ්ජා වන්නේ නෑ

ඔබෙ ප්‍රේමේ  කිසිදා මා අත් හැරීයේ නෑ 

කිසිවක් නොමැතිව මා ආවේ 

මා තුල ආසිරි  දෙගුණ කලේ....// 

එල් එලෝහේ එල් එලෝහේ  එල්

එලෝහේ  ස්තූති කරමී....//


පිහිටවු අය අද ළග නැත 

සැමදේ සැපයු පිහිට ඔබයි......//

පරදේශියකු සේ මා සිටියේ 

නිදහස් දිවියක් ලැබ දුන්නේ.....// 

එල් එලෝහේ එල් එලෝහේ  එල්

එලෝහේ  ස්තූති කරමී....//


අදහමින් ආවේ මා ලැජ්ජා වන්නේ නෑ

ඔබෙ ප්‍රේමේ  කිසිදා මා අත් හැරීයේ නෑ 

කිසිවක් නොමැතිව මා ආවේ 

මා තුල ආසිරි  දෙගුණ කලේ....// 

එල් එලෝහේ එල් එලෝහේ  එල්

එලෝහේ  ස්තූති කරමී....//


Post a Comment

0 Comments