Header Ads Widget

Responsive Advertisement

sanasem surakem oba midumkaruwe

 




සැනසෙම් සුරැකෙම් ඔබ මිදුම්කරුවේ 

යේසු රජුන් දුක්වින්ද එදා 

අන්ධකාර ලොවේ දුන්නු ඒ එළියේ 

යන්නෙමි මම පාද නගා


ආ පායන සේ සඳ රෑ අහසේ 

සිසිලෙන් ලොව එළිය කළා 

අන්ධකාර ලොවේ දුන්නු ඒ එළියේ 

යන්නෙමි මම පාද නගා


සන්සුන්තාවයකින් අමතන්නෙමි මා

ගීයකින් ඔබෙ ගුණ ගයලා 

පිබිදූ ජීවනේ පවරන්නෙමි මං 

රැකගන්නට ප්‍රේමය පා


මුවගින් පවසන් සැම කාලයෙදී 

ඔබ දුන් ජීවනේ සැමටා 

පාවී යයි සැමදා ජීවිතේ දුක්වලා 

ගී ගයන්නෙමි ප්‍රීතිවෙලා

Post a Comment

0 Comments