අමතක කරන්නේ නෑ - අමතක වෙන්නේ නෑ
ඔබ කළ සෑමදේ - අමතක වෙන්නේ නෑ
දෙවිදේ ඔබ බලවත් ඔබ යහපත්
ඔබ සෑහේ
මා මිදූ එකම දෙවිදුන් - ඔබමයි යේසුනී...//
ඔබ හැර නැත අන් සරණක්
සැනසීමට සැමදා...//
ඔබවේ මාගේ දෙවිදුන් - සැමදා ජීවිතේ...//
ඔබහට ස්තුති කර ගයමි මෙමා
සතුටු සිතින් සැමදා...//



0 Comments