Header Ads Widget

Responsive Advertisement

Ma Yadum Asana piye

 


මා යැදුම් අසන පියේ
මගේ කඳුළු දකින පියේ
සුවය දෙන පියේ
ස්තූතී යේසුනේ...//

ඔබට හැකි සියල්ල හැකි
ඔබ එක් වදනක් කීවොත් ඇති...//
ඔබ එක් වදනක් කීවොත් ඇති...//



Post a Comment

0 Comments