Header Ads Widget

Responsive Advertisement

Hamu una Hamu una




 

හමුවුනා, හමුවුනා
දෙවිඳුන් මට හමුවුනා
හඬ නගා, දෑත් තබා
මා වෙනස් කලා

ජීවනයේ අධිපතියාණන්, මට හමුවුනා
මා දිවියේ හිමිකරුවාණන්, මට හමුවුනා...//

ආදරයෙන් කතා කලේ 
දැනුනේ කරුණා ගුණේ
කසල ගොඩේ වැතිරී සිටි මා 
අත අල්ලා එසව්වේ...//

දෙව් පෙම හද විවර කලේ
ලැබුණේ ශුදතුන් බලේ
පව්බර දිවි මුදවාලන්නට
මා අවියක් කරනු මැනේ...//

Post a Comment

0 Comments