Header Ads Widget

Responsive Advertisement

Suddaathmeni mage suddaathmeni



 



ශුද්ධාත්මෙනි මගේ ශුද්ධාත්මෙනි
සමීප වන්න මට
ශුද්ධාත්මෙනි මගේ ශුද්ධාත්මෙනි
සහනය දෙන්න මට

ම‍ගේ සිත කැළඹුන වේලේදී
මා දුර්වල වූ කාලේදී
සවි බල දෙනු මැන මා හට
ඉදිරියටම යන්න

වෙහෙසව බර උසුලන අයව
පාප බරෙන් මුදවන්නට
ශුධතුනි යනවිට අප සමග
බලවත් වේ අපව


Post a Comment

0 Comments