මා ගන්නා හුස්මක් පාසා
මා ගෙවනා දිනයක් පාසා
ඔබමට ආදරේ ඇති පියතුමෙකි
ඔබමට ආරක්ෂා ස්ථානයකි...//
ඔබමට ලොකු ශක්තියකි
මට ඔබ ආලෝකයකි
මම පව්කරුවෙකු වි සිටියා
ඔබ ඉන්මා ගලවා ගත්තා
මම කසල ගොඩේ දිවි ගෙව්වා
ඔබ ඉන් මා ඔසවා ගත්තා
මඩ වගුරේ ගිලෙමින් සිටියා
ඔබ ඉන් මා ඉවතට ගත්තා
තව කුමක් කියන්නද ඔබ මා දෙවි සමිදා
ගන්නා හුස්මක් දිනයක් පාසා...//



0 Comments