මට මිදීම දූන් දෙවිඳුන් හට පැසසුම් වේවා
මා වෙනුවෙන් තම පුතු දුන්
දෙවිඳුට ස්තුති වේවා
විනාශයෙන් මා මුදවා ජීවනයට පැමිණෙවුවා
පිය වු දෙවිඳුන් හට ස්තුති වේවා
හා හාලේලූයියා ප්‍රශංසා වේ
පිය වු දෙවිඳුන්ට බලමහිමය වේ
හා හාලේලූයියා ප්‍රශංසා වේ
ත්‍රී එක දෙවිඳුන්ට බලමහිමය වේ
මා වෙනුවෙන් දිවිදුන් යේසුට පැසසුම් වේවා
කුරුසියෙදි පුජාවු සමිඳුට ස්තුති වේවා
මරණය පාතාලය පරදා මළවුන්ගෙන් නැගිටුනා
යේසුස් සමිඳුන් හට ස්තුති වේවා
හා හාලේලූයියා ප්‍රශංසා වේ
පිය වු සමිඳුන්ට බල මහිමය වේ
හා හාලේලූයියා ප්‍රශංසා වේ
ත්‍රී එක දෙවිඳුන්ට බලමහිමය වේ
මට මඟ පෙන්වන ශුදතුන් හට පැසසුමි වේවා
සැනසිලිකරුවාණන් හට ස්තුති වේවා
දෙව් බලයෙන් මා දිවි සරසා
පෙරටම මා ගෙනයන්නා
ශුද්ධාත්මයාණන් හට ස්තුති වේවා


0 Comments