යේසුස් ශුද්ධවු ආලේපලත් -යේසුස්
යේසුස් මා උදෙසා ලේ හෙලූවාවු යේසුස්
යේසුස් මා උදෙසා දිවි පිදුවාවු යේසුස්
ඔබේ නාමය
මිහිරයි මා මුවේ
ඔබේ ආතේමය වේය
සිසිලස මා ආත්මෙටා
ඔබේ වචනය පහනකි
මා පා හටා
පෙමිබර යේසුනී මා යේසුනී
යේසුස් ශුද්ධවු ආලේපලත් -යේසුස්
යේසුස් මා උදෙසා ලේ හෙලූවාවු යේසුස්
යේසුස් මා උදෙසා දිවි පිදුවාවු යේසුස්
ඔබේ නාමය
මිහිරයි මා මුවේ
ඔබේ ආතේමය වේය
සිසිලස මා ආත්මෙටා
ඔබේ වචනය පහනකි
මා පා හටා
පෙමිබර යේසුනී මා යේසුනී
0 Comments