Header Ads Widget

Responsive Advertisement

Ennemi ma abiyasata Obe

 



එන්නෙමි මා අභියසට ඔබේ
එතැන රැදෙන්නට
ඔබේ දෑතේ ස්පර්ශ ලබන්නට 
එන්නෙමි මා පියාණෙනි

එන්නෙමි මා අභියසට ඔබේ
එතැන රැදෙන්නට
ඔබේ දෑතේ ස්පර්ශ ලබන්නට 
එන්නෙමි මා යේසුනි

එන්නෙමි මා අභියසට ඔබේ
එතැන රැදෙන්නට
ඔබේ දෑතේ ස්පර්ශ ලබන්නට 
එන්නෙමි මා ශුදතුනි


Post a Comment

0 Comments