Header Ads Widget

Responsive Advertisement

E le galuwe


ඒ ලේ ගැලුවේ - මා නිසයි
     ඒ කය බිඳුනේ - මා නිසයි
     දෙව් පුත් මැරුනේ - මා නිසයි
     අද මා මිදුනේ - යේසුස් නිසයි

කුරුසියේ නැඟුනා
දෙව් පුත් මැරුනා
යාගය පිදුනා
පිලිගන්නේ නම් එමා
ලබනෙමි ජීවය අමා - //

     ඒ ලේ ගැලුවේ...

ඒ තුන්වෙනිදා
පර්වත බිඳුනා
මරණින් නැඟුනා
අදහන්නේ නම් මෙමා
ලබනෙමි ජීවය සදා - //

     ඒ ලේ ගැලුවේ...



 

Post a Comment

0 Comments