Header Ads Widget

Responsive Advertisement

Wikramanwithai

 



වික්‍රමාන්විතයි (වික්‍රමාන්විතයි)
තේජාන්විතයි (තේජාන්විතයි)
දෙවිඳුන් බලවන්තයි

අපේ දෙවිතුමා (අපේ දෙවිතුමා)
සගේ රජතුමා (සගේ රජතුමා)
දෙවිඳුට ස්තුති කරම් //

වික්‍රමාන්විතයි (වික්‍රමාන්විතයි)
තේජාන්විතයි (තේජාන්විතයි)
දෙවිඳුන් බලවන්තයි //


Post a Comment

0 Comments