ඓතිහාසික දිනයකි
මරණින් ඔබ මා දිවි මිදෙව්වේ
ගයමු, යේසුස් ජීවත් වේ
කුරුසේ නෑ සොහොනේ නෑ
සදාකාල ජීවනය දුන්නේ
ගයමු යේසුස් ජීවත්වේ... ජීවත් වේ...
ඕ ප්‍රීතිමත් දිනයකි
මා පව් සේදුවේ
ඕ ප්‍රීතිමත් දිනයකි
පෙර සේ දිවි නොගෙවමි
ඕ මහිමාන්විතයි //
මා ගැලෙව්වේ
ඕ මහිමාන්විතයි
යේසුස් නාමේ //
මරණින් ඔබ මා දිවි මිදෙව්වේ
ගයමු, යේසුස් ජීවත් වේ
කුරුසේ නෑ සොහොනේ නෑ
සදාකාල ජීවනය දුන්නේ
ගයමු යේසුස් ජීවත්වේ... ජීවත් වේ...
ඕ ප්‍රීතිමත් දිනයකි
මා පව් සේදුවේ
ඕ ප්‍රීතිමත් දිනයකි
පෙර සේ දිවි නොගෙවමි
සිටිමි එම ස්ථානයේ
නිදහස්වී මා ඔබ ඉදිරියේ
මා ඔබෙයි යේසුස් මගේ වේ
සමාදානය ප්‍රීතිය
මෙලොවේ වේදනා පහවී යයි
සමරමු යේසුස් ජීවත්වේ
ඕ මහිමාන්විතයි //
මා ගැලෙව්වේ
ඕ මහිමාන්විතයි
යේසුස් නාමේ //



0 Comments