Header Ads Widget

Responsive Advertisement

Mage Mawa Sanasanna se

 



මගේ මව සනසන්නාසේ
මගේ දෙවිඳුන් මා සනසයි..//
හාලේලූයා - හාලේලූයා
හාලේලූයා - හාලේලූයා

තම ලයට ළං කරයි 
සිත් වේදනා නැතිකරයි..//

අත අල්ලා මග පෙන්වයි 
පර්වතයට මා ඔසවයි..//

මා උදෙසා දිවි පුදයි 
මගේ පව් සැම උසුලන්නේ..//

කිසිදාක අත් නාරියි 
කිසිවිටෙක වෙන්ව නොයයි..//

Post a Comment

0 Comments