Header Ads Widget

Responsive Advertisement

Yesusge Dharuwo Api


 

යේසුස්ගේ දරුවො අපි සැමදාම සතුටු වෙමු..//

සැම වේලෙහිදී සැම කාලයෙදී

යේසුස් තුළ ප්‍රීතී වෙමු

අපි යේසුස් තුළ ප්‍රීතී වෙමු..//


කිසි දෙයකින් නොසැලී අපි 

මේ මොහොතේ ස්තූති කරමු..//

අපි සැමදාම ස්තූති කරමු..//


අද පෙනෙනා මිසරවරුන් 

මින්මත්තේ නොදකින්නෙමු..//

අප වෙනුවෙන් යුද්ධ කරයි

යේසුස් අප වෙනුවෙන් යුද්ධ කරයි



Post a Comment

0 Comments