Header Ads Widget

Responsive Advertisement

Mahime Obata We


 

මහිමේ ඔබට වේ තේජස ඔබට වේ ..//

ස්තුතිය බලය පැසසුම 

දෙවිඳේ ඔබට වේ ...//


ගෞරව වේ ගෞරව වේ..//

මා ප්‍රේමේ යේසුස්ට

මා ප්‍රේමේ යේසුස්ට


ඔබගේම මිලකළ නොහැකි රුධිරයෙන් 

ගැලවීම මට දුන්නේ

රජවරු වාගේ ලෙවිවරු වාගේ 

ඔබමයි තෝරා ගත්තේ


මාර්ගෙට පහනක් තනිකම නසලා

සනසන මා සමි‍‍ඳේ ..//

ප්‍රේමෙහි බලයෙන් අවුලන්න ගින්නක්

ආලේප ලත් සම්ඳේ ..//



Post a Comment

0 Comments