Header Ads Widget

Responsive Advertisement

Wasangathayak Obe kudaramata


 

වසංගතයක් ඔබේ කූඩාරමට 

ලං වන්නේ නෑ පුතුනේ

කිසි නපුරක් සිදුවන්නේ නෑ

සිදුවන්නේ නෑ පුතුනේ


ලාලා ලලලා..


මහෝත්තම මා සිමි‍‍‍ඳේ 

ඔබ මාගේ රැකවරණේ..//

ස්වර්ගයේද පොළහෙිද

ඔබ මාගේ රැකවරණේ..//


වසංගතයක් ඔබේ කූඩාරමට 

ලං වන්නේ නෑ පුතුනේ

කිසි නපුරක් සිදුවන්නේ නෑ

සිදුවන්නේ නෑ පුතුනේ


යේසුස්ගේ අනගි ලෙයින් 

සාතන්ව පැරදෙවිවේ..//

ආත්මයෙන්ද වචනයෙන්ද 

සැමදාම ජයගන්නේ..//


වසංගතයක් ඔබේ කූඩාරමට 

ලං වන්නේ නෑ පුතුනේ

කිසි නපුරක් සිදුවන්නේ නෑ

සිදුවන්නේ නෑ පුතුනේ


සමිඳුන් තුල විඳි පීඩාවන්

නිශඵල වන්නේ නැත..//

නොසැලී මා පීඩා මැද්දේ

ඉදිරියටම යන්නේ..//


වසංගතයක් ඔබේ කූඩාරමට 

ලං වන්නේ නෑ පුතුනේ

කිසි නපුරක් සිදුවන්නේ නෑ

සිදුවන්නේ නෑ පුතුනේ



Post a Comment

0 Comments