යේසුස් රාජානෝ පැමිණ සිටියි
අප සැම සමරන්නෙමු
අත් පොලසන් දී ගයමු
සමරන්නෙමු ...////
සැම දුක අමතක කර අපි ගයමු..//
පිළිතුරු දෙයි හඬ ගසන්න
හිග සියල්ල හිමි සපයයි
සැබවින්ම සොයන්නේ නම්
හඳවතටම පැමිණෙයි..
සමරන්නෙමු ...////
සැම දුක අමතක කර අපි ගයමු..//
යේසුස් රාජානෝ පැමිණ සිටියි
අප සැම සමරන්නෙමු
අත් පොලසන් දී ගයමු
සමරන්නෙමු ...////
සැම දුක අමතක කර අපි ගයමු..//
පිළිතුරු දෙයි හඬ ගසන්න
හිග සියල්ල හිමි සපයයි
සැබවින්ම සොයන්නේ නම්
හඳවතටම පැමිණෙයි..
සමරන්නෙමු ...////
සැම දුක අමතක කර අපි ගයමු..//
0 Comments