ලෝකාග්‍ර දෙවිඳුනි, අපගේ පියාණෙනි
මැවිල්ලේ කතුවර ඔබයි, තේජස් මහිම වේ..//
ප්‍රශංසා මැද වැඩ සිටිනා
පුදමුව එතුමන් වටිනා
අමිල ලෙයින් අප මිලදී ගත්තා
නමදිමු සැමදා සැවොමා...
ලෝකාග්‍ර දෙවිඳුනි, අපගේ පියාණෙනි
මැවිල්ලේ කතුවර ඔබයි, තේජස් මහිම වේ..//
පැසසුම් නොමකර නොබිනා
රෑ දහවල් දෙකේ හී සොදිනා
යේසුස්ගේ අලංකාර බව නිති පෙන්වා
අඳුට එළියක් සේමා....
ලෝකාග්‍ර දෙවිඳුනි, අපගේ පියාණෙනි
මැවිල්ලේ කතුවර ඔබයි, තේජස් මහිම වේ..//



0 Comments