Header Ads Widget

Responsive Advertisement

Samidhuni Obe Nama Osawami


 

සමිඳුනි ඔබේ නම ඔසවමි

පැසසුම් ගයන්න මං හරි ආසයි

මා තුළ සිටින නිසා සන්තෝෂයි

අප ගලවන්නට ආ නිසා සතුටුයි


ස්වර්ගයෙන් පොළවට ඔබ ආවේ 

මග පෙන්වන්නයි

පොළොවෙන් කුරුසියට ගියේ

මා ණය උදෙසයි

කුරුසේ සිට සොහොනට

සොහොනේ සිට ස්වර්ගයට

සමිඳුනි ඔබේ නම ඔසවමි



Post a Comment

0 Comments