Header Ads Widget

Responsive Advertisement

Epa Kalaa Obawa Eda


 

එපා කලා ඔබව එදා වේදනා දෙමින් ඔබ සුළුකලා

නොසලකා ඔබේ වචනය මා ඔබගෙන් ඈත්වුනා

එනමුදු ඔබ ප්‍රේමකලා දෙවිදුනි මට ප්‍රේමකලා


හා හා....... හා හා....... හා හා.......


කස පහරින් ඔබගේ සිරුරම පොඩිවූවා

රුදු පාපය මාගේ ඔබ තනිවම දැරුවා


ඔබ මා උදෙසා රුදු කුරුසේ දරා ඒ මත දිවි පිදුවේ

ඔබගේ කය ඒ කුරුසේ තබා මම වෙමි ඇණ ගැසුවේ

යේසුනේ.... යේසුනේ.... යේසුනේ....


Post a Comment

0 Comments