වැඩ වසිනු මැනේ ශුද්ධ ආත්මෙනි..//
වැඩ වසින්න මෙතැන ඉන්න
ආත්මයාණෙනි ..//
දුබලකම මගේ පිළිස්සුව මැනෙ..//
ඇවිත් ඔබගේ බලයෙන් මා
පුරවලුව මැනේ..//
බිඳුණු මාදේ තිබෙන හිස්බවේ ..//
ඇවිත් ඔබගේ බලයෙන් මා
පුරවලුව මැනේ...//
වැඩ වසිනු මැනේ ශුද්ධ ආත්මෙනි..//
වැඩ වසින්න මෙතැන ඉන්න
ආත්මයාණෙනි ..//
දුබලකම මගේ පිළිස්සුව මැනෙ..//
ඇවිත් ඔබගේ බලයෙන් මා
පුරවලුව මැනේ..//
බිඳුණු මාදේ තිබෙන හිස්බවේ ..//
ඇවිත් ඔබගේ බලයෙන් මා
පුරවලුව මැනේ...//
0 Comments