Header Ads Widget

Responsive Advertisement

Sulagak Wage Avidin


 


සුළඟක් වගේ ඇවිදින් මා වසාලන්න
ගින්නක්සේ ඇවිදින් මා දල්වලන්න
ජලයසේ ඇවිදින් මා පුරවලන්න
ශුදතුනී ඔබ සැමදා මා ළඟම ඉන්න

උදෑසනේදී මා ළඟ වළාකුලක් සේ 
රෑ යාමේදී දැල්වෙන පහන් ටැඹක් සේ...//
මරු කතරෙදී මා ළඟ පවුරක් ලෙසේ
ශුදතුනි ඔබ සැමදා මා ළඟ වෙසේ...//

Post a Comment

1 Comments