Header Ads Widget

Responsive Advertisement

Devidunge Balavath kriya



දෙවිඳන්ගේ බලවත් ක්‍රියා
සැමදාම මා දකිනවා
දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා
සැමදාම මට පේනවා...//

ඉහළ අහසේ පොළෝතලයේ
පුදුමදේ දෙවිඳුන් කරයි...//

ආකාසේ මාවත් තැනූ
රළු දියඹෙ මාවත් තැනූ
මරුකතරේ මා ළඟ විසූ
දෙතුමෙනි ඔබමයි රජුන්

ඉහළ අහසේ පොළෝතලයේ
පුදුමදේ දෙවිඳුන් කරයි...//

රෝගයේදී මා සුව කෙරූ
විපතේදි මා ළඟ විසූ
දෑතින්ම මා වට කෙරූ
පියතුමනි ඔබමයි රජුන්

දෙවිඳන්ගේ බලවත් ක්‍රියා
සැමදාම මා දකිනවා
දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා
සැමදාම මට පේනවා...//


Post a Comment

0 Comments