Header Ads Widget

Responsive Advertisement

Obe Abimukaye


 

ඔබ අභිමුඛයේ, ඔබ අභිමුඛයේ

මා දණ නමමි, මා දණ නමමි

ඔබ උසස් කරන්නේ, ඔබ උසස් කරන්නේ

මා මුළු දිවියේ...//


මා ස්වාමින් පසසම්..//

හෙට දවසේදී කුමක් වූවත්

මොනදේ ආවත්

මා ස්වාමින් පසසම්

Post a Comment

0 Comments