Header Ads Widget

Responsive Advertisement

Samide Obage Premaya


 



සමිඳේ ඔබගේ ප්‍රේමය නිමක් නැති සයුර සේ

කරුණා ගුණය ඔබගේ දිවයයි අහස් කුසේ

උස්වූ උසස්වූ දෙවිඳේ මහිමාන්විතවූ රජිඳේ

මැවුම්කරුවාණෙනි නමදින් මා දනින් වැටී


පැසසුම් ලබන්ට වටිනා ඊශ්‍රාෙයල්ගේ දෙවිඳේ

ගැලවුම්කරුවාණෙනි නමදින් මා දනින් වැටී

උස්වූ උසස්වූ දෙවිඳේ මහිමාන්විතවූ රජිඳේ

මැවුම්කරුවාණෙනි නමදින් මා දනින් වැටී

Post a Comment

0 Comments