Header Ads Widget

Responsive Advertisement

Diya Soyana Muwa Pouwaku se


 



දිය සොයනා මුව පොව්වෙකුසේ 

මා ආත්මෙ ඔබව සොයයි

මා හද පැතුවේ ඔබ පමනයි 

ඔබ නමදින්නට ආසයි..//


රැකවරනය ශක්තිය ඔබමයි 

මා ආත්මය රැඳෙනුයේ ඔබ තුළමයි

මා හද පැතුවේ ඔබ පමනයි 

ඔබ නමදින්නට ආසයි..//

Post a Comment

0 Comments