Header Ads Widget

Responsive Advertisement

Sama kalayedith sama Welayedith


 



සැම කාලෙහිදී සැම වේලෙහිදී 

ගුණවන්ත සිතින් ස්තුති දෙම් 

පෙම්බර යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම් 

සැම වේලෙහිදී ස්තුති දෙම්


මුල් තැනත් ඔබයි අන්තිමත් ඔබයි 

සැනසුමත් ඔබයි මාගේ ලෝකයත් ඔබයි


අඳුරෙදි ඔබයි පහනත් ඔබයි 

දීප්තියත් ඔබයි මාගේ ලෝකයත් ඔබයි


රෝගෙදිත් ඔබයි, ඖෂධත් ඔබයි 

බලවතත් ඔබයි මාගේ වෙදතුමත් ඔබයි


ගීතයත් ඔබයි ප්‍රාණයත් ඔබයි 

ගැලවුමත් ඔබයි මා මිදුවේ ඔබයි


දෙවිඳුත් ඔබයි සමිඳුත් ඔබයි 

කිතුතුමත් ඔබයි මා රජිඳුත් ඔබයි


Post a Comment

0 Comments