සර්වබලධාරි යෙහෝවා දෙවිදුනි
මුළු විශ්වයේ මැවුම් කරු තුමනි
අන් සැමට වඩා
ඔබේ නාමය උසස් කළේ
යේසුස් ඒ නාමය උසස්මය
නමදිමි..// මගේ දෑත් ඔසවමි
මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි
ඔසවමී..// මගේ දෑත් ඔසවමි
උතුම්වූ උසස්වු දෙවිදුනි...
යේසුස් ඒ නාමය බලවන්තයි
යේසුස් ඒ නාමය උසස්මයි
යේසුස් ඒ නාමය අනර්ඝයි
යේසුස් ඒ නාමය උසස්මයි



0 Comments