බලය ඒ නාමෙන්, සුවය ඒ නාමෙන්
මිදීම ඒ නාමෙන්, ජය ඒ නාමයෙන්//
යේසුස්.....////
ශාරොන්හි පුෂ්පයයි දීප්තිමත් තරුවයි
මන්ත්‍රීවරයාණෝ සව්බලැත් දෙවිඳුන්
යේසුස්.....////
රජුන්ගේ රජ තුමා ස්වාමින්ගේ ස්වාමිතුමා
යුදාහි සිංහයා සාමයේ කුමරුවා
යේසුස්.....////
බලය ඒ නාමෙන්, සුවය ඒ නාමෙන්
මිදීම ඒ නාමෙන්, ජය ඒ නාමයෙන්//
යේසුස්.....////
ශාරොන්හි පුෂ්පයයි දීප්තිමත් තරුවයි
මන්ත්‍රීවරයාණෝ සව්බලැත් දෙවිඳුන්
යේසුස්.....////
රජුන්ගේ රජ තුමා ස්වාමින්ගේ ස්වාමිතුමා
යුදාහි සිංහයා සාමයේ කුමරුවා
යේසුස්.....////
0 Comments