ඔබේ ප්‍රේමයේ වෙලී ඉන්නම් සදා
ඔබේ මුහුනේ රශ්මියෙන් මා සැනසෙන්නම් සදා
සැපතේ විපතේ අත්හැර නොයා ළගින් සිටී
අදුරේ එළියේ මග පෙන්වලා මා රැගෙන යයි
කුණාටුවේ මා ගැළවීම ඔබවේ
ඔබ දෑතේ සුරැකීව ඉන්නම් සමිඳේ..
මරුකතරේ මා දිය දහර ඔබවේ
හුස්මත් ඔබයි මගේ ජීවිතේ....
ස්පර්ශ කරන්න මා මේ මොහොතේ....
ඔබ නමදින්නටා මා සමිඳේ.... ජේසුනි....
මා යන දිවි මග ඇහිරී ඉදිරිය නොපෙනෙන විටදී
ජල මධ්‍යෙය් පවා ඔබ මාවතක් සදයි
ගිනිවැනි පීඩාවේදී මරණයේ මිටියාවතෙදී
බිය නොවන්නෙමි කිසිදා දෙවිඳුන් මා ළගයි
මග සදනා දෙවිඳු සදා....
ඔබේ ප්‍රේමයේ වෙලී ඉන්නම් සදා
ඔබේ මුහුනේ රශ්මියෙන් මා සැනසෙන්නම් සදා
සැපතේ විපතේ අත්හැර නොයා ළගින් සිටී
අදුරේ එළියේ මග පෙන්වලා මා රැගෙන යයි
කුණාටුවේ මා ගැළවීම ඔබවේ
ඔබ දෑතේ සුරැකීව ඉන්නම් සමිඳේ..
මරුකතරේ මා දිය දහර ඔබවේ
හුස්මත් ඔබයි මගේ ජීවිතේ....
ස්පර්ශ කරන්න මා මේ මොහොතේ....
ඔබ නමදින්නටා මා සමිඳේ.... ජේසුනි....



0 Comments