ඔබ පාමුල වැද වැටී ඔබේ ප්‍රේමයේ දැවටී
ඉන්නම් සදා මා දෙවිඳුනි....
මා යටහත් වෙමි හදවත ඔබ හට දෙමි
ඔබේ ප්‍රේමයෙන් පුරවනු මැනේ ශුධතුනී
ඔබේ අභිමුවේ සිටින්නම්
ඔබේ අභියසේ රැදෙන්නම්
ඔබේ ප්‍රේමයේ වෙලී මෙමා සදා...
ඔබේ මුහුන මා දකින්නම්
හඬ ඔබේ අසන්නම්
මගේ ශුධතුනී පුරවන්න මා සදා...//



0 Comments